.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Monday, August 26, 2013

කසාදයක් කර ගැනිමට පෙර

Honey Moon - මධු සම‍ය.

ශ්‍රී ලාංකීය පත්‍ර කාලාවෙන් පුර්ෂ පාර්ශවයට වන අසාධාරණය දැක කඳුළු ගලනා තනි ඇහෙන් යුතුව සහ පරමාදර්ශී චරිතයක් වනු රිසියෙන් "මංගල රැයේ මනාලයන්ට උපදෙස් පහක්" යන මෙම කරුණු සටහන් කරන ලදී.


  • කාමරය වෙන් කොට ඇත්තේ පැය පහකට නොව රෑ එලි වන තෙක් නිසා හදිස්සියක් නැත.එය ඔබගේ සිහි බුද්ධියේ තබා ගන්න.



  • ඇය ඔබේ බිරිඳය.ඔබ ඇයව මිලදී ගත්තේ පැය ඒක හමාරකට නොව ජීවිත කාලයටමය.ඔබට හදිස්සි වීමට කිසිම කාරණයක් නැත.



  • ඔබගේ ලිංගික සබඳතා එක පුද්ගලයකුට සීමා කරන්න යැයි වැකිය ඔබ අසා ඇත.ඔබ අසල සිටින්නේ එම එක පුද්ගලයායි.එම නිසා ආරක්ෂා වීමට දෙයක් නොමැත.බිය නොවන්න.



  • ඇය දන්නේ  කුළු නැටුම පමණක් නම් කුළු නැටුම පමණක් නරඹා තුටු වීමට තරයේ මතක තබා ගන්න.ඔබ කලගෙඩි නැටුම නැටීමට යාමෙන් ඔබට කුල්ලත් කලගෙඩියත් දෙකම මද කාලයකට අහිමිවිය හැක.


මාගේ උපදෙස් වල කුටාප්‍රාප්තිය මෙයයි.මෙය මනාලයෙක් විසින් දැනගත යුතු වැදගත්ම උපදේශයයි.


  • මංගල දින රාත්‍රියේ ඔබගේ මනාලියට මුදල් නොදීමට හොඳින් මතක තබා ගන්න.සමහර විට ඇය ඔබ හා උරණ වනු ඇත.එසේ නම් අව්ලක් නැත.පසු දිනක මුසාවක් කියා සමතයකට පත්කරගත හැකි නිසාය.එහෙත් ඇය මුදල් ගතහොත් ඇය හා සිටින සෑම විටම ඔබට මුදල් දීමට සිදුවනු ඇත.එවිට ඔබට IN HOUSE වියදමත් සමග OUT SOURCE වියදම දැරීමට සිදුවීම වැලැක්වීමට ශක්‍රයාට තබා ඔහුගේ පුත් වයිමාටද නොහැකි වනු ඇත.  


.ඉහත උපදේශ පිළිපැද ඔබත් පරමාදර්ශී සැමියෙකු වන්න..ඔබ සැමට සුභ මධුසමයක් වේවා. 


http://ganakamadura.blogspot.com/2013/04/honeymoon-tips.html